24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    දුම්රිය තොරතුරු ලබාගැනීමට කෙටි අංකයක්

    - Advertisement -
    හදිසි අවස්ථාවක දී පැමිණිලි කිරීමට සහ දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ලබාගැනීම සඳහා කෙටි දුරකථන අංකයක් හඳුන්වා දෙයි.    
     
    ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ සියලුම පැමිණිලි හා අනෙකුත් තොරතුරු විමසීම් සඳහා 1971 යන කෙටි දුරකථන අංකය භාවිත කළ හැකිය.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.