24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    මැලේ ක්‍රිකට් සමාජයේ මුල් පුටුව රිස්වාන්ට

    - Advertisement -

    කොළඹ මැලේ ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස රිස්වාන් බදූර්ඩීන් දෙවැනි වරටත් තේරී පත් විය. මැලේ ක්‍රිකට් සමාජයේ වාර්ෂික මහ සභාව පසුගියදා කොම්පඤ්ඤවීදියේදී පැවැත්විණි.

    නව නිලධාරි මණ්ඩලය මෙසේය.

    - Advertisement -

    සභාපති – රිස්වාන් බදූර්ඩීන්, උපසභාපතිවරු – තාජ් ලන්ත්‍රා, ඉක්රාම් කුචිලාන්, උවෙයිස් සම්සුඩීන්, හුසේන් ජායා, ශානාස් බොහොරාන්, මර්ලීන් ලන්ත්‍රා, තස්ලිම් රහ්මාන්, තාරික් බූසෝ, මෙලනී සම්සුඩීන්, විශ්‍රාමික මේජර් ජෙනරාල් රොයිස්ලාන් සාලේ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රුවෙයිස් ලතීෆ්, සබ්රිනා ජායා, රිචී සපිඩීන්, ටී.ජේ. පකීර් අලි, ක්‍රීඩා සමාජ නායක – රිනාල්ඩින් රහ්මාන්, ලේකම් – රොෂාන් අලාන්, උපලේකම් – අලාම් ඔස්මාන්, භාණ්ඩාගාරික – ඉර්ෆාන් අලාන්, උපභාණ්ඩාගාරික – යසීම් සමද්.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.