24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    හැටන් නැෂනල් බැංකු පිල නෙට්බෝල් ශූරතාව දිනයි

    - Advertisement -

    ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 54-37ක ජයක් වාර්තා කළ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සුපර් ලීග් නෙට්බෝල් ශූරතාව දිනා ගැනීමට සමත් විය. රත්නපුර මහජන ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති මේ තරගයේ තුන්වැනි ස්ථානය දිනා ගනු ලැබුවේ යුද හමුදා පිල ලකුණු 28-26කින් පරාජය කළ පොලිස් ක්‍රීඩා සමාජය විසිනි.

    ජයග්‍රාහී හැටන් නැෂනල් බැංකු පිල දර්ශිකා අබේවික්‍රම විසින් මෙහෙයවනු ලැබූ අතර, උමයංගනා ද සොයිසා, දුලාංගි වන්නිතිලක, ගයාංජලි අමරවංශ, අන්ජලී ඒකනායක, මල්මි හෙට්ටිආරච්චි, ගයනි දිසානායක, කුමරිනි සිල්වා, පබසරා ගුණසේකර, හසීනා අබ්දුල්, ඉමාෂි සුබසිංහ, හංසි බණ්ඩාර සෙසු ක්‍රීඩිකාවෝ වෙති.

    - Advertisement -

     

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.