24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    තවත් ආසාදිතයින් 503දෙනෙක් සුවය ලබයි

    - Advertisement -
    කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 503 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
     
    ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 96,478ක් දක්වා ඉහළ ගොස් තිබේ.
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.