24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    චීන විදේශ ඇමතිත් ලබන මස ලංකාවට එයි.

    - Advertisement -

    ජුනි මාසයේදී චීන විදේශ කටයුතු ඇමතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව දිනේෂ් ගුණවර්ධන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි. චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සාමාන්‍යයෙන් සිදු කෙරෙන කලාපීය රටවල සංචාරයක එක් පියවරක් ලෙසය බවත්  ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් කිහිපයක සංචාරය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසයි.

    The post චීන විදේශ ඇමතිත් ලබන මස ලංකාවට එයි. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.