24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    ටෙනිස් ක්‍රීඩිකාවගේ අභියාචනා ප්‍රතික්ෂේපයි

    - Advertisement -

    වෘත්තීය ටෙනිස් ක්‍රීඩිකා යුක්රේන ජාතික දයානා යස්ට්‍රෙම්ස්කාගේ තාවකාලික ක්‍රීඩා තහනම පිළීබඳ කළ අභියාචනාව ප්‍රතික්ෂේප වෙයි.

    20 හැවිරිදි ඇය තරඟයෙන් බැහැරව සිදුකරන ලද තහනම් උත්තේජන පරීක්ෂණයකින් අසමත් වීම හේතුවෙන් පසිගිය ජනවාරි මාසයේ තහනම පැනවිය. ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් වැඩි කිරීම සඳහා භාවිතා කළ හැකි තහනම් ද්‍රව්‍යයක් වන මෙස්ටෙරොලෝන් සඳහා ඇය ධනාත්මක බව පරීක්‍ෂණයකදී තහවුරු වූවාය.

    - Advertisement -

    ඇයගේ තහනම සම්බන්ධයෙන් ඇය විවිධ අභියාචනා ගොනු කළද තවමත් ක්‍රීඩා කළ නොහැක. යස්ට්‍රෙම්ස්කා ලෝක මට්ටමේ කේවල ශූරතා තුනක් දිනා ඇති අතර විම්බල්ඩන් ග්‍රෑන්ඩ් ස්ලෑම්හි සිවුවැනි වටයට පිවිසියාය.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.