24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    දිලුම්ට තවත් රාජ්‍ය ඇමැතිකමක්

    - Advertisement -

    මේ වන විට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන දිලුම් අමුණුගම මහතා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද පත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිලුම් අමුණුගම මහතා නව රාජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දුන් අයුරු.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.