24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    නිරෝධායන නීති කැඩූ 218 ක් අත්අඩංගුවට

    - Advertisement -
    ඊයේ (03) දිනය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 218 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කළේය
     
    පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා පුද්ගලයන් 5075 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ 
     
    තවදුරටත් සාද පැවැත්වීම,පුද්ගලයන් ඒකරාශි වන ක්‍රියාකරකම් වල නිරත වීම,රාත්‍රී භෝජන සංග්‍රහ පැවැත්වීම ද තහනම් වෙයි
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.