24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    සිනෙත් සිතාර සම්මාන ලබයි

    - Advertisement -

    පාසල් ක්‍රිකට් තරග බිමේ දස්කම් අගයන ප්‍රමුඛතම සම්මාන ප්‍රදානය වන ඔබ්සර්වර් – මොබිටෙල් 42 වැනි සම්මාන උලෙළ පසුගියදා බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී පළමු කාණ්ඩයේ දක්ෂතම පන්දු යවන්නා ලෙස මාතර සාන්ත තෝමස් විදුහලේ සිනෙත් සිතාර දිසානායක සම්මානයට පාත්‍ර විය.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.