24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    හත්වැනි දිනටත් ආසාදිතයින් 1000 ඉක්මවයි….මරණ සංඛ්‍යාව 700 ඉක්මවයි.

    - Advertisement -

    ඊයේ (03) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1923ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 113 676 ක් දක්වා ඉහල ගොස් ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද දැක්වේ. සමස්ත ආසාදිතයින්ගෙන් 98 208 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 14 758 ක් බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

    මේ අතර ඊයේ (03) වාර්තා වූ කොවිඩ් මරණ 13ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 709ක් දක්වා ඉහල ගොස් ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටියි.

    - Advertisement -

    …ගමගේ…

    The post හත්වැනි දිනටත් ආසාදිතයින් 1000 ඉක්මවයි….මරණ සංඛ්‍යාව 700 ඉක්මවයි. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.