24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    අයහපත් කාලගුණයෙන් මල්වානේ ප්‍රදේශ රැසකට හානි

    - Advertisement -
    ඊයේ (04 ) රාත්‍රී ඇති වූ වර්ෂාවත් සමඟ හමා ගිය තද සුළඟ හේතුවෙන් මල්වාන,කළුකෝඳයාව හා වල්ගම ගම්මාන වලට දැඩි හානි සිදුවී ඇති බව වාර්තා වෙයි
     
    නිවෙස් මතට ගස් කඩන් වැටීම් නිසා නිවාස රැසකට හානි වී සිදු වී ඇත
     
    තවද දැඩි සුළඟ හේතුවෙන් ගස් කඩා වැටීම් නිසා ප්‍රදේශයේ ගමනාගමනයට මෙන්ම විදුලි බලය ඇණහිටීම් ද සිදුව ඇත
     
     
     
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.