24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    ඊයේ (04) කොවිඩ් ආසාදිතයින් 1860ක්….මරණ කිසිවක් වාර්තා වී නැහැ.

    - Advertisement -

    ඊයේ  (04) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1860ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ කිසිවක් වාර්තා වී නොමැති. අතර රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව ඊයේ (04) දිනයේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පමණක් සදහන්කර ඇති අතර සමසත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව හෝ රෝහල්ගතව පුතිකාර ලබන සංඛ්‍යාව සුව වී ඇති සංඛ්‍යාව සම්බන්ධයෙන් කිසිදු සටහන් සදහන්කර නොමැත.

     

    - Advertisement -

    The post ඊයේ (04) කොවිඩ් ආසාදිතයින් 1860ක්….මරණ කිසිවක් වාර්තා වී නැහැ. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.