24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ශානි අබේසේකර ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

    - Advertisement -
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා මැයි 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
     
    ඒ සැකකරුවන් තුන්දෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතාගේ නියෝග මතයි.
     
    හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ හිටපු උප පොලිස් පරීක්ෂක මෝහණ මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන අය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ සිද්ධියට අදාළවයි.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.