24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ඇෂ්ලෙයි බාර්ටි අවසන් තරගයට

    - Advertisement -

    ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව වන ඔස්ට්‍රේලියාවේ ඇෂ්ලෙයි බාර්ටි ස්පාඤ්ඤයේ පැවැත්වෙන මැඩ්රිඩ් විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් තරගයට සුදුසුකම් ලබයි.

    අවසන් පූර්ව වටයේදී ස්පාඤ්ඤයේ වයිල් කාඩ් ක්‍රීඩිකා පෝලා බඩෝසා වට 2-0කින් පරාජය කිරීමට 25 හැවිරිදි බාර්ටි සමත් වූවාය. එම තරගයේ ලකුණු තත්ත්වය වූයේ 6-4ක් සහ 6-3කි.

    - Advertisement -

    බාර්ටි අද (8) තරගාවලියේ අවසන් තරගයේදී 23 හැවිරිදි බෙලරූස් ක්‍රීඩිකා ආර්යානා සබලෙන්කා සමඟින් තරග වැදීමට නියමිතය. සබලෙන්කා අවසන් පූර්ව වටයේදී රුසියාවේ ඇනස්ටේෂියා පව්ලියුචෙන්කෝවා (6-2ක් සහ 6-3) පරාජය කරමින් අවසන් තරගයට එක් වූවාය.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.