24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණයට අතිරේක ලේකම්වරු

    - Advertisement -
    Author(s): 
    ධනුෂ්ක ගොඩකුඹුර

    සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති අධීක්ෂණයට අමාත්‍යාංශ මට්ටමින් අතිරේක ලේකම් තනතුරු ස්ථාපිත කිරීමට ආණ්ඩුව සැරසෙයි.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා අමාත්‍යාංශ විෂය පථයන්ට අනුකූලව හඳුන්වා දුන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතු වන ගැටලුවලට විසඳුම් ලෙසින් මේ තනතුරු ස්ථාපිත කිරීමට නියමිතය.

    - Advertisement -

    ප්‍රසම්පාදන සැලසුම්, ව්‍යාපෘති කළමනාකරණ හා පසුවිපරම සඳහා ඉංජිනේරු සේවයේ අත්දැකීම් සහිත පුද්ගලයන් යොදා ගැනීමටත් ඔවුන් මඟින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට අවශ්‍ය අධීක්ෂණ සහාය ගැනීමටත් ආණ්ඩුව අදහස් කර ඇති බව රජයේ ආරංචි මාර්ග දිනමිණට පැවසීය.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.