24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ආධුනික වොලිබෝල් ජය විද්‍යාරත්නයට

    - Advertisement -

    සමස්ත ලංකා ආධුනික වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හොරණ විද්‍යාරත්න ක්‍රීඩා සමාජය සමත් විය. එහි අනුශූරතාව දිනා ගනු ලැබුවේ හොරණ දැල්තර ලයන්ස් ක්‍රීඩා සමාජය විසිනි. පසුගියදා ඉංගිරිය, ඌරුගල ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගාවලියේ ජය සංකේත හා සහතික පත් ප්‍රදානය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන් දර්ශන මහතා අතින් සිදු කෙරිණි. 

    කළුතර මධ්‍යම විශේෂ

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.