24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ශ්‍රී ලංක­න් කෙ­යාර්ස් මගින් ජාතික රෝහ­ලට කෘතිම ස්වසන යන්ත්‍ර ලබා දෙයිි

    - Advertisement -
    15 මැයි, 2021

    පවත්නා වසංගතය හේතුවෙන් දැඩි අවශ්‍යතාවයන් සපුරාලන ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ආයතනික සමාජ වගකීම් අංශයවන ශ්‍රී ලංකන් කෙයාර්ස් පසුගියදා කොළඹ ජාතික රෝහල වෙත කෘතිම ශ්වසන යන්ත්‍ර ලබාදෙන ලදී.

    දිවයිනේ ප්‍රධාන ප්‍රතිකාර මධ්‍යස්ථාන වල COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමක් දක්නට ලැබෙන විට, රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ප්‍රමාණවත් සම්පත් නොතිබීමේ අභියෝගයට ජාතික රෝහල මුහුණදී සිටියි. වර්තමාන වසංගතයට එරෙහිව සටන්කිරීම සඳහා රටේ සෞඛ්‍ය අංශය විසින් කරනලද විශිෂ්ට සේවයට උපහාරයක් ලෙස ශ්‍රී ලංකන්කෙයාර්ස් මේ ආකාරයෙන් සිය සහයෝගය ලබා දෙන ලදී.

    - Advertisement -

    The article first published on silumina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.