24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින්ට සදුදා සිට කරන දේ

    - Advertisement -
    රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් සිය නිවෙස් තුලම රැඳවා තබා අධීක්‍ෂණය කිරීමේ ක්‍රියාවලිය ලබන සදුදා (17) සිට ආරම්භ කිරීමට නියමිත බව කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය. 
     
    නිවසේ රැඳී සිටින ආසාදිතයන්ට සංකූලතා මතු වුවහොත් ඔවුන් රෝහල් වෙත යොමු කිරීමට තීරණය කර ඇතැයි ද ඇය සඳහන් කළාය.
     
    දැනට කොරෝනා ආසාදිතව රෝහල් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා ඇතුළත් කර සිටින පිරිස් ඇතැම් පිරිස් රෝග ලක්ෂණ නොපෙන්වන නිසා රෝග ලක්ෂණ පෙන්වන ආසාදිතයන්ට රෝහල් පහසුකම් ලබා දීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.