24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    සංචරණ සීමා හෙට අලුයම ලිහිල් කෙරේ

    - Advertisement -
    මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා හෙට(17) අලුයම 4.00ට ඉවත් කෙරේ.
     
    ඒ අනුව, හෙට සිට ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය පදනම්ව අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පමණක් නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවේ. පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලබන 31 දක්වා ක්‍රියාත්මකයි.
     
    කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට අනුව පසුගිය 13 වැනිදා රාත්‍රී 11.00 සිට දිවයිනටම බල පැවැත්වෙන අයුරින් සංචරණ සීමා පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පියවර ගත්තේය. නමුත්, අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.