24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    දාම් ක්‍රීඩාවෙන් දස්කම් දක්වන ක්‍රිශාන්ත කුමාර

    - Advertisement -

    කොළඹ, කොටුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ ක්‍රිශාන්ත කුමාර දාම් ක්‍රීඩාවෙන් විශිෂ්ට දස්කම් දක්වන ක්‍රීඩකයෙකි. වසර 2017 සමස්ත ලංකා දාම් ශූරතාව ජය ගත් ක්‍රිශාන්ත ආසියානු තරග බිම ජයගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වෙයි.

    පසුගිය වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ දාම් තරගාවලියට සහභාගි වීමේ අපේක්ෂාවෙන් සිටියද, කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් එම තරගාවලිය අත්හිටුවනු ලැබීය. දශක ගණනාවක් පුරා දාම් ක්‍රීඩාවෙන් දස්කම් දක්වා ඇති ක්‍රිශාන්ත වසර 1996 සමස්ත ලංකා දාම් ශූරයා ද වේ. පරිගණක දාම් ක්‍රීඩාවෙන් ද කැපී පෙනෙන දස්කම් දක්වන හෙතෙම මේ වනවිට දාම් ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් සිටී.

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.