24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ප්‍රේමලාල්-බදියුදීන් පාර්ලිමේන්තු ගෙන එයි

    - Advertisement -
    Author(s): 
    ස්වර්ණා විජේකෝන්
    සන්ධ්‍යා කරුණාරත්න

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරු පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි කරවීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට ඊයේ (18)පෙරවරුවේ රැගෙන එනු ලැබූහ.

    එම මන්මන්ත්‍රීවරුන් දෙදෙනා එකඟ නම් පමණක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි කරවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා තීරණය කළේය .

    - Advertisement -

    ඒ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර දෙපාර්ත‍මේන්තු ප්‍රධානින් වෙත ලිඛිතව දැනුම් දීමද සිදුකර තිබිණ.

    ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර, රිෂාඩ් බදුයුදීන් යන මහත්වරු පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වූහ.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.