24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    කොවිඩ් ප්‍රභේදවලට ග්‍රීක අක්ෂර

    - Advertisement -

    බ්‍රිතාන්‍යය – ඇල්ෆා (α) 
    ඉන්දියාව – ඩෙල්ටා (Δ) 
    දකුණු අප්‍රිකාව – බීටා (β) 

    බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව ඇතුළු රටවලින් ප්‍රථම වරට අනාවරණය වූ කොවිඩ් වයිරස ප්‍රභේද සඳහා ග්‍රීක අක්ෂර හඳුන්වා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.

    - Advertisement -

    මේ දිනවල බ්‍රිතාන්‍යයේ පවතින ප්‍රභේදය ඇල්ෆා ලෙස ද, දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය බීටා ලෙස ද, ඉන්දියාවේ ප්‍රභේදය ඩෙල්ටා ලෙසත් හදුන්වා දී ඇත.

    මෙම වයිරස තත්ත්වයන් ගැන සාකච්ඡා සරල කිරීම පමණක් නොව රටවල් නමින් නම් කිරීමෙන් සිදු වන අපකීර්තිය නැවැත්වීමට මෙය උපකාරී වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    පහන් විජේසේකර

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.