24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    කැන්රිච් ෆිනෑන්ස් කරුණු පහදයි

    - Advertisement -
    5 ජුනි, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) මුල්‍ය බුද්ධි ඒකකය (FIU) පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ තම ඒකකය විසින් කැන්රිච් ෆිනැන්ස් මූල්‍ය සමාගම සහ බැංකුවක් සඳහා දඩ නියම කිරීමක් සිදුකරන ලද බවයි.

    නියාමන රීති උල්ලංගණයක් සිදුව තිබෙන බව කැන්රිච් ෆිනෑන්ස් සමාගම විසින් පිළිගනු ලබන අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල ‍යෝජනා (UNSCR) සම්බාධක ලැයිස්තු යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් සිදුව තිබෙන ප්‍රමාදය මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන බව ද විශ්වාස කරයි.

    - Advertisement -

    FTRA පනතෙහි දැක්වෙන විධිවිධානයන්ට හා FIU නියෝගයන්ට අනුගතව නිවැරදි පද්ධති යාවත්කාලීන කිරීමක් මගින් මෙම අඩුලුහුඬුකම් පරිපූර්ණ වශයෙන්ම නිවැරදි කරන ලද බව සමාගම ප්‍රකාශ කර සිටී.

    The article first published on silumina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.