24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 14 ක්

    - Advertisement -
    මේ වන විට දිවයිනේ පළාත් කිහිපයකට බලපෑම් සිදු කර ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි
     
    මෙම අපදා හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි
     
     නායයෑම් සහ ගංවතුර ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන්  245,212 දෙනෙකු විවිධ පීඩාවන්ට ලක්ව ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.