24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ක්‍රිකට් පිලට නව භෞත චිකිත්සකවරයෙක්

    - Advertisement -

    එළැඹෙන එංගලන්ත තරග සංචාරයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව භෞත චිකිත්සකවරයා ලෙස ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙට් හැරප් කටයුතු කරයි. හැරප්ගේ සේවා කාලය 2021 වසරේ මැයි මස සිට ඉදිරි වසර 2ක කාලයක් දක්වා බල පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සදහන් කරයි.

    ඔස්ට්‍රේලියාවේ කෝවන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යායාම විද්‍යාව පිළීබඳව ශාස්ත්‍රපති උපාධියක් හදාරා ඇති බ්‍රෙට්, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් ක්‍රීඩා භෞත චිකිත්සා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරා තිබේ.

    - Advertisement -

    ප්‍රින්ස් ගුණසේකර

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.