24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    දකුණු අප්‍රිකා කාන්තාවක් ළදරුවන් 10ක් බිහි කර ලෝක වාර්තාවක් තබයි

    - Advertisement -

    දකුණු අප්‍රිකාවේ කාන්තාවක් දරු ප්‍රසූතියකදී ළදරුවන් 10ක් බිහි කර ලෝක වාර්තාවක් පිහිටුවයි. ගොසියම් තමාරා නමැති 37 හැවිරිදි කාන්තාව දරුවන් 10 ක් මෙලොවට බිහි කර ඇති අතර ගැහැනු දරුවන් 3දෙනෙක් හා පිරිමි දරුවන් 7දෙනෙක් වෙති.

    මෙම දරුවන්ගෙන් 5 දෙනෙකු සාමාන්‍ය ලෙස උපත ලබා ඇති අතර අනෙක් පස් දෙනා සිසෙරියන් සැත්කමකින් ලබාගෙන ඇති බව පැවසේ.

    - Advertisement -

    මේ අනුව මීට පෙර මාලියන් නමැති කන්තාව තබා ඇති ලෝක වාර්තාව තමරා බිද දමා තිබේ.

    ඇය මින් පෙර නිවුන් දරුවන් දෙදෙනකු බිහි කර ඇති අතර ඔවුන්ගේ වයස අවුරුදු 6කි.

    ගොසිආමේ තමාරා සිතොලේ ගේ සැමියා පැවසුවේ පසුගිය මස ඔවුන් සිදුකළ ස්කෑන් පරීක්ෂාවකදී දරුවන් 8 දෙනෙක් පමණක් පෙන්නුම් කළ බවය.

    - Advertisement -

    පිරිමි දරුවන් 7යි. ගැහැනු දරුවන් 3යි. මට සන්තෝෂයි ඔහු පැවසීය.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.