24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    යුද හමුදා භටපිරිස් විශ්‍රාම වැටුප්ලාභීන්ට පහසුකම් සලසා දෙයි

    - Advertisement -
    ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන සංචරණ සීමා හේතුවෙන් විශ්‍රාම වැටුප්ලාභීන්ට සිය විශ්‍රාම වැටුප ලබාගැනීමට පවතින දුෂ්කරතාවය මගහරවා ගැනීම පිණිස අද (10) දිවයින පුරා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදා ගනිමින් යුද හමුදා භටපිරිස් විසින් එම විශ්‍රාම වැටුප් ලාභීන්ට පහසුකම් සලසා දීම සිදු කළේය
     
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මගපෙන්වීම මත එම වැඩපිළිවෙල ක්‍රියාත්මකය. 
     
    අද දින මඩකලපූව ප්‍රදේශයන්හි, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදා ගනිමින් යුද්ධ හමුදා භටපිරිස් විසින් එම විශ්‍රාම වැටුප් ලාභීන්ට පහසුකම් සලසා දීම සිදු කරන ලදී.
     
     
     
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.