24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    සංචරණ සීමා ඉවත් කරන දිනය ප්‍රකාශයට පත් කෙරේ

    - Advertisement -
    මීට පෙර තීරණය කළ පරිදි ලබන 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
     
    ඒ අනූව ලබන 14 වනදා  අලුයම 4.00ට සංචරණ සීමා ඉවත් කෙරෙනු ඇත.
     
    ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද යුද හමුදාපතිවරයා පැවසීය.
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.