24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ඊයේ කොරෝනා මරණ 101ක් ලංකාවෙන් – ලෝකයේ – ඊයේ කොවිඩ් මරණවලින් ආසියාවේ 05 ලෝකයේ 15 ස්තානය – රට ඉතාම අවධානම් : Sri Lanka COVID

    - Advertisement -

    ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේ කොරෝනා මරණ එකසිය එකක් තහවුරු කර තිබේ.

    එය මෙරට දී දිනකදි වාර්තා කරන ලද වැඩිම මරණ සංඛ්‍යාව වන අතර මෙරට මුළු මරණ ගණන 2011ක් වෙයි.

    ඊයේ දිනය තුළ ආසියානු කලාපයේ වැඩිම මරණ රට සිදු වූ 05 රට වන්නේ ශ්‍රී ලංකාවයි.
    එමෙන්ම ලෝකයේ වැඩිම මරණ අතර 15 තැනට එය වාර්තා වෙයි.
    - Advertisement -

    The article first published on gossip99.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.