24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    සංචරණ සීමා දීර්ඝ කෙරේ

    - Advertisement -
    දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර ඇති  සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි
     
    ඒ අනුව සංචරණ සීමා ජුනි 21 අලුයම 4 දක්වා ක්‍රියාත්මක වෙයි
     
    සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරෙයි

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.