24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    21 දක්වා සංචරණ සීමා දිගු කෙරේ.

    - Advertisement -

    දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන 21 වැනි දින දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. 14 වනි සදුදා දිනයේ සංචරණ සීමා ඒ අනුව ඉවත් නොකරන අතර 21 වැනි දා අලුයම 4 දක්වා බල පැවැත්වේ. පවතින වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

    The post 21 දක්වා සංචරණ සීමා දිගු කෙරේ. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.