24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    21 දක්වා සංචරණ සීමා දිගු කෙරේ – රටම දැඩි අවධානමක – කොරෝනා ව්‍යාප්තිය උපරිමයටම

    - Advertisement -

    දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන 21 වැනි දින දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

    හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කිරීම සඳහන් කරන්නේ 14 වනි සදුදා දිනයේ සංචරණ සීමා ඒ අනුව ඉවත් නොකරන බවත් 21 වැනි දා අලුයම 4 දක්වා බල පවත්වනු ඇති බවත්ය.

    - Advertisement -

    පවතින වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු පැවසීය.

    The article first published on gossip99.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.