24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    අග්‍රාමාත්‍යතුමාගේ අලුත් ලේකම්වරිය මාධවී වික්‍රමසිංහගේ නොදුටු ඡායාරූප මෙන්න | Gossip lanka hot story about Kaushalya Madhavi Wickramasinghe

    - Advertisement -

    අග්‍රාමාත්‍යතුමාගේ අලුත් ලේකම්වරිය මාධවී වික්‍රමසිංහ

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නව සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස ජනප්‍රිය රංගන ශිල්පිනී කෞෂල්‍යා මාධවී වික්‍රමසිංහ මහත්මිය ඊයේ  (09) දිනයේදී පත් කරනු ලැබුවා.
    සමහරු නම් කිවුවෙ ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගෙ නෑදෑයෙක් කියල. නමුත් සමාජ ජාලා තුල පැය කිහිපයක් තුල විශාල වශයෙන් පචාරය වූ මේ කතාව සමහර දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නෙ නම්  කියන්නෙ බැසිල් රාජපක්ෂ මහතාට එන විරෝධය වෙන අතකට යොමු කරන්න මෙය සිදු කරා කියලයි.
    කවුරු කොහොම කිවුවත් ගොසිප්99 අපිට ඒකෙ සත්‍ය අසත්‍ය භාවය කුමක්ද කියල කියන්නට නම් බැහැ.
    කෙසේ නමුත් අග්‍රාමාත්‍ය නිල නිවසේ දී සිදු කෙරුණු මෙම පත්වීමේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර මාධවී වික්‍රමසිංහගේ තවත් ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා.

    The article first published on gossip99.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.