24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදා හරියි

    - Advertisement -
    රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි ඇප මත මුදා හැරිමට පියවර ගෙන ඇත
     
    රංගන කටයුත්තක් සඳහා මහනුවරට ගොස් නැවත තම ඥාතියෙකුගේ නිවසට යමින් සිටිය දී මෙම රිය අනතුර සිදු වී ඇත
     
    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටුගස්තොට පොලිසිය විසින් සිදු කරයි

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.