24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    කොතලාවල පනතට ලංකා සමසමාජ පක්ෂයත් විරුද්ධයි.

    - Advertisement -

    ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත කොතලාවල පනතට තම පක්ෂය විරුද්ධ බව ලංකා සම සමාජ පක්ෂයේ නියෝජ්‍ය ලේකම්  අනිල් ද සොයිසා අප කළ විමසීමකදී සදහන් කළේය. මෙම පනතේ ඇති බොහෝ කරණු කාරනා සදහා තම පක්ෂය විරුද්ධ බවත් ඉදිරියේදී තම තීරණය පක්ෂයක් විදියට අදාල අංශවලට දැනුම් දෙන බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

    …මනොජ් ප්‍රසංග…

    - Advertisement -

    The post කොතලාවල පනතට ලංකා සමසමාජ පක්ෂයත් විරුද්ධයි. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.