24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ගෙවුණු පැය 24ට වැඩිම කොවිඩ් මරණ ඉන්දුනීසියාවෙන්

    - Advertisement -
    ගත වූ පැය 24 තුළදී වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රට ඉන්දුනීසියාව බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි
     
    ඉන්දුනීසියාවෙන් කොරෝනා වයිරස ආසාදිතයින් ඊයේ දිනයේදී  38,679 දෙනෙකු හමුවී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1,266 කි
     
    වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි
     
    ඉන්පසු වැඩිම ආසාදිතයින් වාර්තා වී තිබෙන්නේ ඉන්දියාවෙන් සහ බ්‍රසීලයෙනි
     
    මේ වනවිට ලොව පුරා රටවල් 220 කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව දහනවකෝටි හතලිස් අට ලක්ෂය ඉක්මවා ඇත
     
     සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,175,129ක් පමණ වන බව වාර්තා වෙයි

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.