24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ඩෙල්ටා ආසාදිතයන් රට පුරා…..සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසි ලෙසම පිලිපැදිය යුතුයි.

    - Advertisement -

    කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් රට පුරා සෑම දිස්ත්‍රික්කයකම සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක  සඳහන් කරයි. ඩෙල්ටා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් 30% ක පමණ ප්‍රමාණයක් සිටිය හැකි යැයි ද ඔහු පවසයි.

    මෙම තත්ත්වය මත ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසි ලෙසම පිලිපැදිය යුතුව ඇතැයිද ඔහු අවධාරණය කරයි.

    - Advertisement -

    The post ඩෙල්ටා ආසාදිතයන් රට පුරා…..සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසි ලෙසම පිලිපැදිය යුතුයි. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.