24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    පොලිස් අත්අඩංගුවට.

    - Advertisement -

    මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක වන උපේක්‍ෂා ස්වණමාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කටුගස්තොට පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙනි.

    ඇය විසින් පදවන ලද මෝටර් රථයේ ගැටිමෙන් යතුරුපැදියක ගමන් ගත් තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. අද දිනයේ ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

    - Advertisement -

    The post පොලිස් අත්අඩංගුවට. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.