24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ව්‍යාජ ලිපි ලේඛණ සකස් කළ ස්ථානයක් වටලයි

    - Advertisement -
    කිරිබත්ගොඩ, වේවැල්දූව ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
     
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ  එහි තිබී ව්‍යාජ ලෙස සකස් කළ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍රයක් ඇතුළු උපකරණ රැසක් සොයාගත් බවයි.
     
    එම ස්ථානයේ විවිධ ආකාරයේ ලිපි ලේඛන සකස් කර ඇතැයි, විමර්ශනවලදී හෙළි වී තිබේ.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.