24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකු කොවිඩ් වලින් මිය යයි.

    - Advertisement -

    සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකු කොරෝනා ආසාදිතව මියගොස් තිබේ. කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

    සෙම වැඩි වීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු කරාපිටිය රෝහලට දී ඔහු මිය ගොස් ඇත. එහිදී හෙළිව ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි

    - Advertisement -

    The post සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකු කොවිඩ් වලින් මිය යයි. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.