24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    කහ ග්‍රෑම් 100ක් හෙට සිට රු. 200ට සතොසෙන්

    - Advertisement -

    හෙට (16) සිට කහ ග්‍රෑම් 100ක් රුපියල් 200ක මුදලකට සතොස හා සමුපකාර මඟින් ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා දිනමිණට ඊයේ (14) පැවසීය.

    දැනට කහ ග්‍රෑම් 100ක් රුපියල් 540ක් වැනි මිලකට අලෙව් වන බවත් මෙසේ අඩු මිලට ලබා දෙන්නේ නිතී විරෝධී ලෙස මෙරටට ආනයනය කර රේගුවෙන් අත්අඩංගුවට ගත් කහ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. රේගුව කහ මෙට්‍රික් ටෝන් 400ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එයින් පාරිභෝජනයට ඉතාමත් සුදුසු කහ මෙට්‍රික් ටොන් 100ක් ආදාළ ක්‍රමවේද යටතේ නිදහස් කර ගත් බව කී අමාත්‍යවරයා එම නිදහස් කර ගත් කහවලින් මෙට්‍රික් ටොන් 15ක් පාරිභොජනයට සුදුසු ලෙස සකස් කර හෙට සිට සතොසසහ සමුපකාර හරහා මඟින් මිලකට දීමට කටයුතු කර තිබෙන බව පැවසීය.

    - Advertisement -

    නුවන් හෙට්ටිආරච්චි

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.