24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    තවත් කොවිඩ් මරණ 136 ක් වාර්තා වෙයි

    - Advertisement -
    මෙරටින් තවත් කොවිඩ් මරණ 136 ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කර ඇත.
     
    මෙම මරණ 136 සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,567 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.