24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    මරණයෙන් බේරීමට ඕනෑම එන්නතක් ගන්න

    - Advertisement -

    විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් ජනතාවට උපදෙස්

    කොවිඩ් වයිරසයෙන් ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා කොවිඩ් මර්දන ඕනෑම එන්නතක් ගැනීමට ජනතාව උනන්දු විය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිනමිණ‘ට ඊයේ (14) පැවසුවේය.

    - Advertisement -

    තමන්ට ලැබෙන්නේ කුමන එන්නත ද යන්න සෙවීම අවශ්‍ය නොවන අතර ලැබෙන ඕනෑම එන්නතක් ගැනීමට ජනතාව පෙළඹිය යුතු බවත් මෙරටට ගෙනැවිත් තිබෙන සියලු එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත වූ එන්නත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

    සන්ධ්‍යා කරුණාරත්න

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.