24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    රට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකියි!

    - Advertisement -

    රට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බව කොවිඩ්  මර්දන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

    නිරෝධායන ඇඳිරි නීතිය සමග කොවිඩ්  මරණ වල සහ ආසාදිතයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවද ඇය සඳහන් කළාය.

    - Advertisement -

    The post රට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකියි! appeared first on Colombo Tribune.

    The article first published on colombotribune.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.