24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    කොළඹ මහ නගර සභාවේ වරිපනම් බදු ගෙවීමේ සේවා ගාස්තු ඉවත් කෙරේ

    - Advertisement -
    මාර්ගගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවීමේ දී කොළඹ මහ නගර සභාව විසින් බදු ගෙවන්නන්ගෙන් අය කළ සේවා ගාස්තුව ඉවත් කර ඇති බව වාර්තා වෙයි
     
    නාගරික කොමසාරිස් නීතිඥ රෝෂීණී දිසානායක සදහන් කළේ, බදු ගෙවීමේ දී වරිපනම් බදු පමණක් ගෙවීම ප්‍රමාණවත් බවයි.
     
    කොළඹ මහනගර සභාවේ www.colombo.mc.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවීමට කොළඹ මහනගර සභාව විසින් ඉඩ සලසා දී ඇත
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.