24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    බන්ධනාගාර දෙකක ඩෙගා නැටූ ඇමති ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි.

    - Advertisement -

    ඇමති ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත භාරදී ඇත.

    මෑතකදී බන්ධනාගාරවලට ඇතුළු වී කරන ලද කටයුතු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මත ඔහු මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇතැයිද වාර්තා වෙයි.

    - Advertisement -

     

    The post බන්ධනාගාර දෙකක ඩෙගා නැටූ ඇමති ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.