24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    රෝහලේ බෝම්බය තැබූ පුද්ගලයා මාට්ටු

    - Advertisement -

    රෝහලේ බෝම්බය තැබූ හේතුව හෙළිවෙයි

    නාරාහේන්පිට පිහිටි ප්‍රසිද්ධ රෝහලක වැසිකිලියක් තුළ තිබී ඊයේ (14) සොයාගත් අත්බෝම්බය එහි තබා ඇති පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

    ඒ අනුව එම අත්බෝම්බය එහි තබා ඇත්තේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙක් බව පොලීසිය පවසයි.

    - Advertisement -

    අත්බෝම්බය එහි තබා ඒ පිළිබඳ ඔත්තුව ද ඔහු විසින්ම ලබාදී රෝහලෙන් ත්‍යාග මුදලක් ලබාගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

    The post රෝහලේ බෝම්බය තැබූ පුද්ගලයා මාට්ටු appeared first on Aruna.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.