24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    ජෝන් කීල්ස් සමූ­හය ගෞර­ව­නීය සමා­ගම ලෙස ඇග­යී­මට

    - Advertisement -
    18 සැප්තැම්බර්, 2021

    ජෝන් කීල්ස් සමූහය අඛණ්ඩව 16 වන වරටත්, LMD මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ලංකාවේ වඩාත්ම ගෞරවනීය සමාගම් හා ආයතන ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්වී තිබේ.

    LMD ‘Most Respected Entities’ නවතම ලැයිස්තුව 2021 අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත්කරන ලදි. මුල්‍ය කාර්ය සාධනය, ගුණාත්මක බව පිළිබඳ අවධානය, කළමනාකරණ පැතිකඩ, අවංකභාවය, නවෝත්පාදනයන්, උද්යෝගීත්වය, ආයතනික සංස්කෘතිය, සමාජ සත්කාර හා තිරසාරත්වය, දැක්ම, ජාතික දෘෂ්ටිකෝණය, මානව සම්පත් කළමනාකරණය සහ අර්බුද කළමනාකරණය යන අංශ 12 න්ම ප්‍රථම ස්ථානයට පැමිණීමට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට හැකි වී ඇත.

    - Advertisement -

    LMD හි සංකල්පයකට අනුව NielsenIQ මගින් පවත්වනු ලබන මෙම සමීක්ෂණයේ අරමුණ වන්නේ, ඊට දායක වන්නන්ගේ ප්‍රතිචාර අනුව මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් හා ආයතන හඳුනා ගැනීම ය.

    The article first published on silumina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.