24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    ඇමති ලොහාන් බීමතින් පැමිණ පිස්තෝලයෙන් වෙඩි තියන්න හැදුවා පත්තු වුනේ නෑ – සිරකරුවෝ කියති

    - Advertisement -

    ඇමති ලොහාන් බීමතින් පැමිණ පිස්තෝලයෙන් වෙඩි තියන්න හැදුවා පත්තු වුනේ නෑ

    රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී සිදු කර ඇතැයි කියන කලබැගෑනිය සත්‍ය එකක් බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තියා සිටිති.
    අදාළ සිදුවීම ගැන සොයා බැලීම සඳහා එම බන්ධනාගාරයට ගිය මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, කාවින්ද ජයවර්ධන, රෝහන බණ්ඩාර යන මන්ත‍්‍රීවරන් කියා සිටියේ බීමතින් බන්ධනාගාරයට ඇතුළු වි ඇති අමාත්‍යවරයා පිස්තෝලය සිරකරුවන්ගේ හිසට තබා තර්ජනය කර ඇති බවයි.
    උණ්ඩ ලෝඩ් කරන ලද පිස්තෝලය ඒ මොහොතේ ක්‍රියාත්මක නොවූ බවත් බන්ධනාගාර නිලධාරින් විසින් තමන් බේරා ගත් සිරකරුවන් පැවසූ බවද ඔවුන් කියා සිටියහ.

    The article first published on gossip99.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.