24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    යුගදනව් විදුලි බලාගාරයෙන් කොටස් ඇමරිකාවට පවරා දීම සඳහා කැබිනට් අනුමැතිය.

    - Advertisement -

    ඇමරිකාවේ නිවු ෆෙට්‍රොස් නැමැති සමාගමකට මෙරට යුගදනව් විදුලි බලාගාරයෙන් කොටස් පවරා දීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ. සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරන්නේ මෙම යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.

    The post යුගදනව් විදුලි බලාගාරයෙන් කොටස් ඇමරිකාවට පවරා දීම සඳහා කැබිනට් අනුමැතිය. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.